Gift Seat v2.0.1
AppmixerDownload Options
Screenshots
About this app
Answer the questions based on your common sense and win.
Gift Seat යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි. තරගය අදියර තුනකට ක්‍රියාත්මක වන අතර ලබා දෙන කාල සීමාව තුල ඔබ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දිය යුතුය. එක් එක් ප්‍රශ්ණ අදියර තුල ලබා දෙන කාලය වෙනස් වන අතර පිළිතුරු ලබා දීමට අපහසු ප්‍රශ්ණ වලදී ඔබට support me පහසුකම ලබා ගත හැකිය.
ඔබ මෙම තරගය ඔබගේ සාමාන්‍ය දැනුම ඇසුරින් පමණක් පිළිතුරු ලබා දිය යුතුය. තරගයේ අදියරෙන් අදියර ප්‍රශ්ණ වල අසීරුතාව වැඩි වේ.
ඔබ මෙම තරගය ඔබගේ සාමාන්‍ය දැනුම ඇසුරින් පමණක් පිළිතුරු ලබා දිය යුතුය. තරගයේ අදියරෙන් අදියර ප්‍රශ්ණ වල අසීරුතාව වැඩි වේ.
Version Information
- Version
- 2.0.1
- Downloads
- 100K+
- Updated on
- Aug 19, 2025
- Released
- Dec 19, 2024
- Requires
- Android 7.0
What's New
- 🛠️ Fixed minor bugs and optimized overall stability.