Sinhala Unicode Converter vVARY
Boom Studio LKDownload Options
Screenshots
About this app
Using this App convert Unicode And Isi characters to Legacy characters
Sinhala Unicode Converter යනු උබ එදිනෙදා Video සහ Photo Edit කිරිමේදී භාවිත කරන සම්ප්‍රදායික සිංහල අකුරු ටයිප් කිරීමේ හැකියාවක් නොමැති නම්, මෙම Sinhala Unicode Converter App එක ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇත.
මෙම App එක භාවිතයෙන් ඔබට පහසුවෙන් Unicode සහ isi අක්ෂර Legacy අක්ෂර බවට පරිවර්තනය කළ හැකිය, තවද මෙම App එක ඔබට සම්පූර්ණයෙන්ම Offline භාවිතා කල හැකිය.
මෙම App එක භාවිතයෙන් ඔබට පහසුවෙන් Unicode සහ isi අක්ෂර Legacy අක්ෂර බවට පරිවර්තනය කළ හැකිය, තවද මෙම App එක ඔබට සම්පූර්ණයෙන්ම Offline භාවිතා කල හැකිය.
Version Information
- Version
- -
- Downloads
- 10K+
- Updated on
- -
- Released
- Jul 30, 2022
- Requires
- Android Varies with device