Carrom Pro: Sri Lanka v2.9
Fx Game StudioDownload Options
Screenshots
About this app
Carrom Pro - Multiplayer Sinhala Carrom Game
Carrom Sri Lanka: ලාංකීය අපේම සුපිරි කැරම් ගේම් එක.
ලංකාවේ ඉන්න දක්ෂම කැරම් චැම්පියන්ස්ලට Challenge කරන ගමන් leader board එකේ ඔයාගෙ නම ඉහලටම ගෙනියන්න වගේම රට වටේ යාලුවො අදුර ගන්න, එයාලත් එක්ක chat එකක් දාන ගමන් ඔයාලගෙ Carrom skills මුලු රටටම පෙන්නන්න පුලුවන් ගේම් එක තමයි Carrom Pro Sri Lanka.
කොළඹ, දඹුල්ල, නුවර, ගාල්ල, යාපනය සහ ඇල්ල වගේ සුන්දරම නගර යොදාගෙන ආකර්ශනීයව කැරම් බෝඩ් නිර්මානය කරලා තියෙන නිසා ඔයාගේ favorite city එකේ ආසාවෙන් කැරම් play කරන්න පුළුවන් City Boards තියෙන ලංකාවේ අපේම Carrom Game එක.
Carrom Pro Sri Lanka ගේම් එකෙ තියෙන විශේෂම දේ තමයි ඔන්ලයින් වගේම Locally Play කරන්න පුලුවන් වීම. ඔයාට කැමති ඩිස්ක් එකක් අරන් කැමති විදියට සෙල්ලම් කරන්නත් පුලුවන්. එ වගේම Lucky Shot ප්ලේ කරලා දිනපතාම රන්කාසි සහ මැණික් දිනාගන්නත් පුලුවන්.
විනෝද වෙන ගමන් මනස සැහැල්ලු කර ගන්න. අලුත් යාලුවෝ අදුර ගන්න Chat කරන ගමන් කැරම් ප්ලේ කරන්න ලංකාවේ අපේම කැරම් ගේම් ඇප් එක Carrom Pro Sri Lanka ඔබත් අදම Download කර ගන්න.
Carrom Pro Sri Lanka :
Step into the vibrant world of Sri Lankan Carrom! With stunning city-themed boards and exciting gameplay, this is the ultimate Carrom experience designed for everyone who loves the classic game with a local twist. Travel through iconic cities like Colombo, Dambulla, Kandy, Jaffna, Galle, and Ella as you master the art of Carrom and unlock exclusive rewards. Whether you’re a seasoned player or just getting started, our game offers fun challenges and rewards to keep you hooked.
Features That Set Us Apart
✅ Explore Sri Lanka: Play in beautifully designed boards inspired by six iconic cities of Sri Lanka.
✅ Multiple Game Modes: Local, Private and Multiplayer modes to exciting challenges, there’s something for everyone.
✅ Customizable Gameplay: Personalize your game with unique strikers and boards.
✅ Local & Online Fun: Play anytime, anywhere – whether it’s a casual local game or a heated online match.
✅ Smooth and Realistic: Enjoy smooth controls, realistic physics, and an immersive experience.
Download Carrom Pro Sri Lanka and join the fun! Challenge friends, master your skills, and travel across Sri Lanka on a journey filled with strategy, excitement, and rewards…

In-app purchases
$0.99 - $4.99 per item
Version Information
- Version
- 2.9
- Downloads
- 100K+
- Updated on
- Oct 30, 2025
- Released
- Mar 2, 2025
- Requires
- Android 6.0
What's New
- Smoother Gameplay: Enjoy faster, more responsive shots and improved physics!
- Enhanced Graphics: Sharper visuals and refined animations for a more realistic Carrom experience.
- Performance Boost: Optimized loading times and reduced lag for seamless matches.
- Improved Sound & Vibration: Feel every strike with better feedback and effects.
- Minor Bug Fixes: Polished and ready for your next victory!