BS Plus vVARY
Eleetra (Private) LimitedDownload Options
Screenshots
About this app
BS Plus by Nadeesha Koralage
මෙම BS+ App එක “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් නදීශ කෝරළගේ විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම Business Studies විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය විෂය සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.
මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobile Phone එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.
මෙම BS+ App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා
1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ
2 පාඩම් අනුව (Unit wise) MCQ
3. ඔබගේ ප්‍රගති වාර්තාව
මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.
තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම BS+ App එක තුලින් සලසා තිබෙනවා.
This BS+ App has been provided for free by Nadeesha Koralage, who has given the highest results in the island for the subject of "Advanced Level Business Study" in the past many years, for all the Advanced Level and Ordinary Level students studying Business and Accounting Studies all over the island to develop their subject knowledge.
Using this app is to be a very easy way to develop your subject knowledge. Because you are in the digital generation. The objective of this App is to use your mobile phone for advanced level competitive exam avoiding your time unnecessarily spending with mobile phone.
The MCQ section which is the basic part of this BS+ App consists of three main components
1. Year wise / Paper wise MCQ
2 Lesson wise (Unit wise) MCQ
3. Your progress report.
Here you can select the questions according to the previous exam papers and give answers to those questions. Also, you can choose questions from the lessons or units taught by your teacher daily. You can select and use the questions from the question papers of previous exams related to the unit you have chosen.
You will be given a list of the questions that you were unable to answer through this app itself, and you will be able to watch the video lessons given by Nadeesha sir related to those lessons through the app. Then you can easily develop unknown or missed parts. This MCQ App provides a very easy way to assess your subject knowledge within a certain period of time through the progress report.

Version Information
- Version
- -
- Downloads
- 100+
- Updated on
- -
- Released
- Oct 24, 2025
- Requires
- Android Varies with device