Leave Reminder icon

Leave Reminder v1.0.49

• In-app purchases

Download Options
View on Google Play

Screenshots

Leave Reminder screenshot 0 Leave Reminder screenshot 1 Leave Reminder screenshot 2 Leave Reminder screenshot 3 Leave Reminder screenshot 4 Leave Reminder screenshot 5

About this app

ආයතනයේ ඔබ විසින් ලබා ගත් නිවාඩු දවස් අමතක වීමේ ගැටලුවට තිත තබමු.

🔅ආයතනයේ ඔබ විසින් ලබා ගත් නිවාඩු දවස් අමතක වීමේ ගැටලුවට තිත තබමු.

රාජ්‍ය අංශයේ වැඩ කරන ඔබ විසින් වර්ෂයට අදාලව ලබා ගත් අනියම්,ලෙඩ සහ වෙනත් නිවාඩු ලේසියෙන්ම ඔබගේ ඇන්‍ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ ගබඩා කර ගත හැකි ලංකාවේ ඇති එකම සහ ප්‍රථම ජංගම දුරකථන මෘදුකාංගය දැන් ඔබට ගූගල් playstore මගින් නොමිලේ බාගත කර ගත හැක.
මෙම ජංගම දුරකථන මෘදුකාංගයේ ඇති විශේෂාංග
🔅 අනියම්,ලෙඩ සහ වෙනත් ලෙස නිවාඩු වර්ග කර තිබීම.
🔅 මුලු වර්ෂ සදහාම ඔබට ඇති අනියම් සහ ලෙඩ නිවාඩු ගණන අවශ්‍ය පරිදි සකස් කර ගැනීමේ හැකියාව.
🔅 අදාල වර්ෂය තුලදී ඔබ විසින් ලබා ගත් සියලුම අනියම් සහ ලෙඩ නිවාඩු මුලු ගණන සහ එම වර්ෂයට ඔබට ලබා ගැනීමට ඉතිරිව ඇති අනියම් සහ ලෙඩ නිවාඩු ගණන ලේසියෙන්ම බලා ගැනීමේ හැකියාව.
🔅 ඔබ විසින් ලබා ගත් සියලුම අනියම් සහ ලෙඩ නිවාඩු දින කැලැන්ඩරයක් ආකාරයෙන් ලේසියෙන්ම බලා ගත හැකියි.
🔅 ඔබ විසින් ලබා ගත් නිවාඩු පිළිබඳ විස්තර දින ප්‍රස්තාර ලෙස පහසුවෙන් බලා ගත හැකි අතර පෙර වර්ෂ වලට අදාල නිවාඩු විස්තර සෙවීමේ පහසුකමද ඇත.
🔅 පඩි රහිත නිවාඩු සහ වර්ෂයට අදාල සියලුම නිවාඩු අවසන් වූ විට notification ආකාරයෙන් දැනුම් දීමේ පහසුකම ඇත.

In-app purchases

$0.99 per item

Version Information

Version
1.0.49
Downloads
10K+
Updated on
Nov 26, 2025
Released
Nov 24, 2024
Requires
Android 6.0

What's New

Remove ads and fixed UI bugs

Ratings & Reviews

0 ratings

Explore Tags

Browse all tags