SL Paddy Fertilizer icon

SL Paddy Fertilizer vVARY

Download Options
View on Google Play

Screenshots

SL Paddy Fertilizer screenshot 0 SL Paddy Fertilizer screenshot 1 SL Paddy Fertilizer screenshot 2 SL Paddy Fertilizer screenshot 3 SL Paddy Fertilizer screenshot 4

About this app

Fertilizer recommendation for paddy base on Grama Niladhari divisions

පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ්‍ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් පැන නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි. එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‍යයන් පොහාර තුළින් පසට එකතු වීමද අවම වෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් පස් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් එක් කුඹුරු ඉඩම්වල පාංශු තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කොට එක් එක් ග‍්‍රාම සේවා වසමකට අදාලව වී වගාව සඳහා වන පොහොර නිර්දේශයන් මේ මඟින් ලබා දී ඇත. මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කරනු ලබන වගාවන් සඳහා පොහොර නිර්දේශයන් වෙන වෙනම සඳහන් කර ඇත.
එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල පාංශු තත්ත්වයන් හා එහි නිවැරදි භාවිතය පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් ප‍්‍රදේශයන් අනුව පසෙහි තත්ත්වය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට ගොවි මහතුන්ට මේ මඟින් අවස්ථාව සැලසේ.

දැන් නව ඇන්ඩ්‍රොයිඩ් අනුවාද සඳහා මෙම යෙදුම වැඩිදියුණු කළ විශේෂාංග සහිතව පහත සබැඳුම හරහා භාගත කල හැකිය.
https://play.google.com/store/apps/details?id=icta.doa.fertilizer.v2&pcampaignid=web_share

Version Information

Version
-
Downloads
1K+
Updated on
-
Released
Dec 15, 2025
Requires
Android Varies with device

Ratings & Reviews

0 ratings

More from Department of Agriculture Sri Lanka

See more apps

Explore Tags

Browse all tags