Lama Picture Book - Pinchi පිං icon

Lama Picture Book - Pinchi පිං vVARY

Contains ads

Download Options
View on Google Play

Screenshots

Lama Picture Book - Pinchi පිං screenshot 0 Lama Picture Book - Pinchi පිං screenshot 1 Lama Picture Book - Pinchi පිං screenshot 2 Lama Picture Book - Pinchi පිං screenshot 3 Lama Picture Book - Pinchi පිං screenshot 4 Lama Picture Book - Pinchi පිං screenshot 5

About this app

ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි.

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks
FIT apps Team

Version Information

Version
-
Downloads
100+
Updated on
-
Released
Jun 28, 2021
Requires
Android Varies with device

Ratings & Reviews

0 ratings

More from FIT apps

See more apps

Explore Tags

Browse all tags