Marriage Proposals - මුදු icon

Marriage Proposals - මුදු vVARY

Download Options
View on Google Play

Screenshots

Marriage Proposals - මුදු screenshot 0 Marriage Proposals - මුදු screenshot 1 Marriage Proposals - මුදු screenshot 2 Marriage Proposals - මුදු screenshot 3 Marriage Proposals - මුදු screenshot 4 Marriage Proposals - මුදු screenshot 5

About this app

"මුදු" ශ්‍රී ලංකා විවාහ මංගල යෝජනා - ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු සොයාගන්න

මෙම "මුදු මංගල සේවය" මගින් ඔබගේ විවාහ සිහිනය සිහිනයක්ම නොකර ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහසුවෙන් මෙම යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්.

● මෙම යෙදුම තුළ ඔබගේ දැන්වීම නොමිලේ පළ කල හැක. තවත් පමා නොවී ඔබගේ ආදරවන්තිය‍, ආදරවන්තයා හදුනාගැනීමට, සොයාගැනීමට දැන්ම ඔබගේ දැන්වීම මෙම යෙදුම තුළ නොමිලේ පළ කරන්න.
● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කල සැනින් ඔබගේ දුරකථනය වෙත notification පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.
● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා සහකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තොරතුරු ඇතුළත් කර ඇත.
● ඔබට අවශ්‍යය ඕනෑම තොරතුරක් සවිස්තරාත්මක අයුරින් මෙම යෙදුම තුළ පල කළ හැක.
● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ.

(මෙම යෙදුම තුළ පල කර ඇති දැන්වීම් තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම ‌යෙදුම වගකීයනු නොලැබේ. ඔවුනොවුන් හදුනා ගැනීමේ පහසුව සඳහා මංගල දැන්වීම් ලබා දීම පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.)

ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා ගන්න. ලස්සන අනාගතයක්,
ස්තූතියි - Fit Apps Team

Version Information

Version
-
Downloads
1K+
Updated on
-
Released
Jun 12, 2023
Requires
Android Varies with device

Ratings & Reviews

0 ratings

More from FIT apps

See more apps

Explore Tags

Browse all tags